Facebook හරහා ඔබගේ ව්‍යාපාරය වර්ධනය කරන්න. මුලසිට ඉගෙන ගන්න!

ඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් Facebook තුලින් ව්‍යාපාරය පාරිභෝගිකයින් අතරට ගෙන යමින් පාරිභෝගික ආකර්ෂණය, ව්‍යාපාරය ප්‍රවර්ධනය, සන්නාමකරනය සහ Sales වැඩිකරගන්නේ කෙසේද යන්න මෙම පාඨමාලාව හරහා සම්පූර්ණයෙන් ආවරණය කර ඇත. ඔබගේ ව්‍යාපාරයට නිවැරදිව Facebook Marketing භාවිතා කරන්නේ කෙසේද කියා උදාහරණ සමගින් ප්‍රායෝගික ක්‍රම මුලසිට සරලව පියවරෙන් පියවර මෙම පාඨමාලාව හරහා ඔබට ඉගෙන ගැනීමට හැකියාව ඇත.

කිසිදු මූලික දැනුමක් නොමැති කෙනෙකුට වූවද සරලව තේරුම්ගත හැකි පරිදි මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත.

About Me

Hi, I’m Prasanna Maduranga passionate digital marketing specialist with
over 8 years of experience in the world of social media marketing.

ශ්‍රී ලංකාව තුල කුඩා හා මධ්‍යපරිමාන ව්‍යාපාර විශාල සංඛ්‍යාවකට Digital Marketing ක්ෂේත්‍රයේ මාගේ වසර 8 ට වැඩි අත්දැකීම් ඔස්සේ විවිධ වර්ගයේ ව්‍යාපාර සමාජ මාධ්‍ය හරහා පාරිභෝගිකයින් අතරට ගෙන යමින් ව්‍යාපාර වර්ධනය කරගැනීමට මාගේ දැනුම සහ සේවාවන් මගින් සහය ලබාදී ඇත. මාගේ එම අත්දැකීම් සහ දැනුම උපයෝගී කරගනිමින් ඕනෑම ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය හරහා වර්ධනය කරගන්නේ කෙසේද කියා මෙම පාඨමාලාව හරහා ඔබට කියා දීමට සූදානම්. ව්‍යාපාරයක් සදහා සමාජ මාධ්‍ය භාවිතය පිලිබදව කිසිදු දැනුමක් නොමැති කෙනෙකුට වූවද තේරුම්ගත හැකි ආකාරයට මෙම පාඨමාලාවේ අන්තර්ගතයන් සකස් කර ඇති අතර, පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට ඔබගේ ව්‍යාපාරය සමාජ මාධ්‍ය හරහා ඉහල වර්ධනයකට ගෙන යන ආකාරය පිලිබදව විශාල දැනුමක් ලැබෙනු ඇත.

මෙම පාඨමාලාව කවුරුන් සදහාද

✅Facebook තුලින් තම ව්‍යාපාරය ඉලක්කගත පාරිභෝගිකයන් හට ගෙනයාමට සහ ඔවුන් අලෙවිය දක්වා පියවරෙන් පියවර රැගෙන ගෙනයාමට අවශ්‍ය අයට.

✅තම ව්‍යාපාරය Facebook හරහා තව තවත් ගොඩනගන්න අවශ්‍යතාව ඇති ඕනෑම වර්ගයේ ව්‍යාපාරයක් කරන කෙනෙකුට.

✅Facebook හරහා තමන්ගේ Brand එක ගොඩනගන ව්‍යවසායකයින් සදහා.

✅දැනටමත් කරගෙන යන ව්‍යාපාරය සදහා ඉහල ප්‍රවර්ධනයක් ලබාදීමට බලාපොරොත්තු වන අයට.

✅තම ව්‍යාපාරය වටා Business එකට Brand එකට ආදරය කරන audience එකක් ගොඩනගන්න අවශ්‍ය අයට.

✅Freelancer කෙනෙකු ලෙස Social Media වලින් වැඩ ගන්න අවශ්‍යතාවය ඇති අයට.

✅Social Media Marketing හෝ Brand Building අංශයන්ගෙන් රැකියා වල නියැලෙන අයට.

පාඨමාලාව පැවැත්වෙන ආකාරය

මෙය Pre recorded course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංග සම්පූර්ණ පාඨමාලාවකි. ඔබේ කාර්යබහුල වෙලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. පාඨමාලාව මිලදීගත් පසුව ඔබට පහසුවේලාවක, ඕනෑම ස්ථානයක සිට පාඩම් නැරඹීමට හැකියාව ඇත. ඔබට එකවර තේරුම්ගත නොහැකි පාඩම් නැවත නැවත නැරඹීමට පහසුකම ඇත. එක් වරක් මිලදීගත් පසු ජීවිතකාලයටම පාඨමාලාව සදහා ඔබට Access ඇත.

How This Course Can Help You

Master Facebook for Your Business

මෙම පාඨමාලාවේ ඇතුලත් සුවිශේෂී අන්තර්ගතයන් කිහිපයක් 👇

Facebook Marketing පිළිබදව මුල සිට සම්පූර්ණ හැදින්වීමක්.

Facebook Professional Dashboard / Business Suit

Business Page එකට හරියටම ගැලපෙන Content හදමු.

Branding Guide වලට අනුව Business Page එක Manage කරන ආකාරය.

Business එකට ගැලපෙන Product Photoshoot / Videoshoot කරගන්නා ආකාරය.

Business එකට හරියටම Meta Ads භාවිතා කරන ආකාරය.

පාඨමාලාවේ ඇතුලත් විශේෂිත පාඩම් කිහිපයක් ඉහත දක්වා ඇත. ඔබගේ ව්‍යාපාරයට Facebook Marketing භාවිතා කිරීමේදී අවශ්‍ය වන තවත් බොහෝ පාඩම් අන්තර්ගතයන් මෙම පාඨමාලාවේ ඇතුලත් වේ.

5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
Before this course, I had just 200 followers. Now I’m getting 5-10 inquiries DAILY from Facebook! Prasanna’s strategies work like magic.
Kamal P.
5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
The Facebook Ads module alone paid for the course 10x over. My ad costs dropped by 60% while doubling sales.
Nirosha Weerasinghe
5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
As a 50-year-old shop owner, I thought social media was too complex. Prasanna made it so simple to implement.
Ramesh Dalugalla
5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
Our Facebook Page looked amateurish before. After the professional setup module, customers think we’re a big brand!
Priyanka Ranasinghe
5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
Applied the organic growth hacks and gained 1,200 real followers in 30 days without ads.
Sameera Karandeniya
5 star rating
5 star rating
5 star rating
5 star rating
5 star rating
Was spending money on random ads for years. Now I have a clear system that actually converts.
 Lakmini Samarakoon

Course Curriculum – පාඨමාලාවේ අන්තර්ගතයන්

ඔබගේ ව්‍යාපාරයට Facebook Marketing නිවැරදිව භාවිතා කර තමන්ගේ Target Audience එක වෙත ව්‍යාපාරය ගෙන යමින්ඔ ඔබගේ ව්‍යාපාරයට ආදරය කරන පාරිභෝගිකයින් පරිසක් නිර්මාණය කර ගනිමින්, ලාභ වැඩි කරගනිමින් සන්නාමයක් දක්වා ඔබගේ ව්‍යාපාරය ගෙන යන්නේ කෙසේද කියා මෙම පාඨමාලාවෙන් ඔබට ඉගෙනගත හැකිය.

  • Facebook Marketing පිළිබදව සම්පූර්ණ හැදින්වීම.
  • Business එකේ ස්වභාවය අනුව Platform එකක් තෝරාගන්නා ආකාරය.
  • Professional Business Page එකක් සාදා ගන්නා ආකාරය.
  • Facebook Professional Dashboard
  • Meta Business Suit
  • Content Calendar
  • Content Creation Tools
  • Content වර්ග
  • ගැලපෙන Content තෝරාගන්නා ආකාරය
  • Content Creation පහසු කරන Tools
  • Content සදහා අවශ්‍ය වන Photoshoot / Videoshoot සිදුකර ගත යුතු ආකාරය
  • Branding Guide වලට අනුව Page එක Manage කරන විදිය
  • Branding වල වැදගත්කම
  • Fonts, Colours, Layout තෝරාගන්නා ආකාරය
  • Branding වලින් Business එකට ලැබෙන වාසි
  • Target Audience එක අදුරගන්නා ආකාරය
  • Target Audience එක Business Page එකට ගෙන්වා ගත හැකි ක්‍රම
  • Audience එකට හරියට Business එක ගැන දැනුවත් කරන ක්‍රමවේදයන්
  • Audience එකට ගැලපෙන Content නිර්මාණය කල යුතු ආකාරය
  • Organic Growth Strategies
  • Responding to Comments and Messages Effectively
  • Encouraging User-Generated Content
  • Overview of Facebook Ads Manager
  • Understanding ad objectives and formats
  • Setting up your first ad campaign
  • Budgeting and bidding strategies
  • Retargeting strategies
  • A/B testing for ad optimization
  • Analyzing ad performance metrics
  • Navigating Facebook Insights
  • Interpreting key performance indicators (KPIs).
  • Adjusting strategies based on data analysis.​
  • Cross-promoting on Instagram and Tiktok
  • Analyzing successful Facebook marketing business
  • Lessons learned from failed strategies
  • Applying insights to your business context

Fecebook Marketing for Your Business

  • 36 Lessons
  • 15 Hours Video Lessons
  • Lifetime Access to Course Materials
  • Access to Private Group
  • 1 Hour Private Call With Me
  • Q&A Live Sessions

Rs. 10,500

Rs. 6,400

Secure Payments

FAQ

Your Guide to Everything About the Facebook Marketing Course

✅Facebook තුලින් තම ව්‍යාපාරය ඉලක්කගත පාරිභෝගිකයන් හට ගෙනයාමට සහ ඔවුන් අලෙවිය දක්වා පියවරෙන් පියවර රැගෙන ගෙනයාමට අවශ්‍ය අයට.

✅තම ව්‍යාපාරය Facebook හරහා තව තවත් ගොඩනගන්න අවශ්‍යතාව ඇති ඕනෑම වර්ගයේ ව්‍යාපාරයක් කරන කෙනෙකුට.

✅Facebook හරහා තමන්ගේ Brand එක ගොඩනගන ව්‍යවසායකයින් සදහා.

✅දැනටමත් කරගෙන යන ව්‍යාපාරය සදහා ඉහල ප්‍රවර්ධනයක් ලබාදීමට බලාපොරොත්තු වන අයට.

✅තම ව්‍යාපාරය වටා Business එකට Brand එකට ආදරය කරන audience එකක් ගොඩනගන්න අවශ්‍ය අයට.

✅Freelancer කෙනෙකු ලෙස Social Media වලින් වැඩ ගන්න අවශ්‍යතාවය ඇති අයට.

✅Social Media Marketing හෝ Brand Building අංශයන්ගෙන් රැකියා වල නියැලෙන අයට.

Enroll Now Click කර ඔබට පහසු ආකාරයෙන් ගෙවීම් සිදුකල හැකිය. Debit හෝ Credit Card හරහා ගෙවීම් සිදුකිරීමට හැකියාව ඇත. ඊට අමතරව අපගේ ගිණුමට මුදල් තැන්පත් කර Receipt පත අපට WhatsApp කිරීම හරහාද පාඨමාලාවට ගෙවීම් සිදුකල හැක.

ඔබට එකවර මුදල් ගෙවීමට අපහසුනම් Koko හරහා වාරික තුනකට ගෙවීම් සිදුකිරීමේ පහසුකමද ඇත. ඒ සදහා ඔබ මිලදී ගන්නා විට Payment Option එක ලෙස Koko තෝරන්න.

ඔබ ගෙවීම් සිදුකර ලියාපදිංචි වූ පසු, ඔබගේ ගිණුමේ Dashboard එක වෙත ඔබට පිවිසය හැකිය. ඒ ඔස්සේ පාඩම් සියල්ල නැරඹීමට පහසුකම ඇත. ඔබට ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට පාඩම් නැරඹීමට හැකියාව ඇත. එක් වරක් මිලදීගත් පසු ඔබට ජීවිත කාලයටම පාඨමාලාව සදහා Access ඇත.

ඔබට යම්කිසි ගැටලුවක් ඇතිවුවහොත් හෝ අපැහැදිලි තැනක් ඇත්නම් 0766 770 695 අංකය ඔස්සේ අපිව සම්බන්ධ කරගැනීමට පහසුකම ඇත.

Have any questions? Reach out via hello@enolexacademy.com